September 21, 2017, 01:42:34 AM
22461 Posts - 2256 Topics - 36226 Members

Author Topic: ෆෝරම් එකට ඉමේජ් පොස්ට් කරන්නෙ කොහොමද?  (Read 19341 times)

Offline Admin

මෙන්න මෙහෙමයි මේ ෆෝරම් එකට image  එකක් පොස්ට් කරන්නෙ..

මුලින්ම Free Image Hosting සයිට් එකක Image  එක අප්ලෝඩ් කරගන්න

උදා-
Postimage.com  / ImageBam.com  මේ දෙක තමයි හොඳම සයිට් දෙක. මතක තියාගන්න අප්ලෝඩ් කරද්දී  ADULT content ද
FAMILY safe ද කියන එක තෝරන්න මොකද ADULT content ඉමේජ් එකක් FAMILY safe upload කරොත් ඒවා Delete කරනවා.

ඊට පස්සෙ Image එක කෙලින්ම දාන්න ඕනෙනම් Direct Link කියන එකත්,  Thumbnail දාන්න ඕනෙනම් Thumbnail for Forums කියන එක ගන්න ඕනෙ..

ඊට පස්සෙ ඉමේජ් එක කෙලින්ම දාන්න ඕනෙනම්, massage box එක open කරගත්තට පස්සෙ පහල රුපයේ විදියට Insert Image Icon එක උඩ ක්ලික් කරන්න..


visitors can't see pics , please register or login


එතකොට මේ විදියට code එකක් එනවා..

Code: [Select]
[img][/img]
පස්සෙ අර Direct Link කියන ලින්ක් එක copy කරගෙන මේ img කියන code දෙක මැද්දට paste කරන්න.

උදා -
Code: [Select]
[img]http://s32.postimg.org/3qz9jb6bp/Image_1.jpg[/img]
නැත්නම් Thumbnail දානවනම් කෙලින්ම අර Thumbnail for Forums කියන එක අරගෙන message box එකට paste කරන්න.

උදා -
Code: [Select]
[url=http://postimg.org/image/8cvdrnrup/][img]http://s32.postimg.org/8cvdrnrup/Image_1.jpg[/img][/url]
ඔය විදියට තමයි මේ ෆෝරම් එකට image post කරන්නෙ...

ගැටළු තියෙනවනම් පොස්ට් කරන්න..


« Last Edit: April 26, 2017, 09:54:51 PM by Admin »


Guests can not give points :(
point 0 Points


Offline gon

ethakota video ekak post karanne kohomada? ekath okata demmanan lesi neda?

Offline malinda ranasinha

Video ekak kohomada post kranne??

Offline alexfun

mata post ekak update karanna barida bn ?

Offline alexfun

visitors can't see pics , please register or login
« Last Edit: January 23, 2017, 08:49:23 PM by Admin »

Offline Reiko

visitors can't see pics , please register or login


visitors can't see pics , please register or login
[/URL] [/img]

huta pennanne nene mokakda danne ne aula ne

Sorry,only registered members can access this contents. Please login or register.


oh ok ok got it ;D ;D

Sorry,only registered members can access this contents. Please login or register.
« Last Edit: February 14, 2017, 10:54:24 AM by Reiko »

Offline video1


Offline kasun6011

gangbang katha naddaa??

Offline Keerthi

Photo upload karane kohomada?

Offline Sachin076



Tags:
 
Powered by EzPortal