January 17, 2017, 02:30:46 PM
8895 Posts - 1042 Topics - 20625 Members

Author Topic: ඔබට ඕනෑ දුවෙක්‌ද පුතෙක්‌ද?  (Read 7188 times)

Offline kathics

මo මේ සයිට් එකට අලුත් කෙනෙක්... ඉතින් මo හිතුවා මේ වගේ පෝස්ට් එකකින් මගේ ගමන පටන් ගන්න මේ ෆෝරම් එකේ.ගොඩාක් දේවල් තියනවා ඔයාලා එක්ක බෙදා හදා ගන්න... :) :)

ඔයා කැමැති පුතෙකුටද? දුවෙකුටද? යුගදිවියට පත් අඹු සැමියන් එකිනෙකාගෙන් විමසුවද ලැබෙන දරුවා බාර ගැනීමට කොයි කවුරුත් සූදානම්ය. නමුත් තමුන් බලාපොරොත්තු වන දරුවා හිමිවේනම් ඇතිවන සතුට දෙගුණ තෙගුණ වේ. ;D ;D
උපදින දරුවා පුතකු ලෙස හෝ දුවක ලෙස හෝ තමුන් කැමැති අයුරින් බිහි කර ගැනීමට ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමයක්‌ ඇත. එය පුත්සවන විධි ලෙස හඳුන්වයි.
මෙම පුත්සවන විධි ක්‍රම අනුගමනය කිරීමෙන් තමුනට බිහිකර ගත යුතු දරුවා තීරණය කර ගත හැකිය. ඒ සඳහා සූදානම් වීමක්‌ කාන්තාව සහ පිරිමියා යන දෙදෙනාම කළ යුතුය. :) :)
 ඉතින් ඒ වෙනුවෙන් පල කරන ලද වටිනා ලිපියකි මේ....

Sorry,only registered members can access this contents. Please login or register.

Sorry,only registered members can access this contents. Please login or register.
« Last Edit: December 15, 2016, 09:27:18 PM by Admin »


I'm Enjoying My Life That God Given To Me...
Guests can not give points :(
point 0 Points


Offline ossachith

mewa downlod karana beee

Offline Admin

Re: ඔබට ඕනෑ දුවෙක්‌ද පුතෙක්‌ද?
« Reply #2 on: December 15, 2016, 09:28:08 PM »
mewa downlod karana beee

dan hari mcn

Tags:
 
Powered by EzPortal