February 25, 2017, 07:27:48 PM
10117 Posts - 1158 Topics - 22339 Members

Author Topic: විශේෂ නිවෙදනයයි යාලුවනේ බලන්න !!!  (Read 12831 times)

Offline sandamali-black sweetie

  • Global Moderator
  • Full Member
  • *****
  • Points: 1170
  • Posts: 231
  • Total likes: 498
  • Country: lk
  • Gender: Female
  • Slwalzone Staff
විශේෂ නිවෙදනයයි යාලුවනේ බලන්න !!!

ඔයාලට පරක්කුවෙලා උනත් තරහවෙන්න එපා සුබම සුබ අලුත් අවුරුද්දක් කියල පාර්ථනා කරනවා !! එත් අනේ මටනම් මේ අවුරුද්ද මුලදීම එච්චර සුබ උනේ නෑ ! අවුරුද්ද පටන්ගන්නකොටම මගේgmail  එක block කරලා .ඒක වෙලා දවස් දෙකක් ගියේ නෑ  මගේ laptop එකේ hard disk එක ගිහිල්ලද කොහෙද  .ඔයාලට දෙන්න ලියමින් හිටපු කතා ඔක්කොම නැති වෙලාද දන්නේ නෑ ...!! එක හදාගෙන recover කරලා බලන්න ඕනේ .ඔයාලට මාව අමතක නෑ නේද ?!! lap 1 on කරාම කළු පාට එකක් එනව .ඊට පස්සේ error msg එකක් එනවා ,එච්චරයි .අනේ computer වැඩ දන්නා අය කරන්න ඕනේ මොකක්ද කියලා කියනවද මන් අසරණ වෙලා තියෙන්නේ.. !! ලැප් එකේ තියෙන කතා අරහේ මෙහ නිසා හදන තැනකට දෙන්නත් බයේ ඉන්නේ ....උදවු කරන්න...!!
ඒ වගේම මගේ අලුත් gmail එක..
[email protected]

මේ ඔබේ සිත්ගත් අසරණ වූ කලුකුමරි ,
සඳමාලි


සැමදා ඔබගෙ සිත්ගත් කලු කුමරිය ~සඳමාලි
Guests can not give points :(
point 201 Points

Offline sugath

appe sandamali mokada me karagena thiyenne lap eka hadagattada

Offline royal

windows os eka aye ghala balanna

Offline boolaboy

Os eka repair karala balanna, Hari nogiyoth ubuntu CD ekak hoyagena eken boot karala Files tika pen ekakatahari dagena ewa delete karanna, delete nokara e naminma wena file tikak eka uda replace karala delete kaloth apahu recover karannath be.

Offline compbuwa

බෝම කණගාටුයි වෙලාතියන දේවල් වලට...

Offline alexfun

විශේෂ නිවෙදනයයි යාලුවනේ බලන්න !!!

ඔයාලට පරක්කුවෙලා උනත් තරහවෙන්න එපා සුබම සුබ අලුත් අවුරුද්දක් කියල පාර්ථනා කරනවා !! එත් අනේ මටනම් මේ අවුරුද්ද මුලදීම එච්චර සුබ උනේ නෑ ! අවුරුද්ද පටන්ගන්නකොටම මගේgmail  එක block කරලා .ඒක වෙලා දවස් දෙකක් ගියේ නෑ  මගේ laptop එකේ hard disk එක ගිහිල්ලද කොහෙද  .ඔයාලට දෙන්න ලියමින් හිටපු කතා ඔක්කොම නැති වෙලාද දන්නේ නෑ ...!! එක හදාගෙන recover කරලා බලන්න ඕනේ .ඔයාලට මාව අමතක නෑ නේද ?!! lap 1 on කරාම කළු පාට එකක් එනව .ඊට පස්සේ error msg එකක් එනවා ,එච්චරයි .අනේ computer වැඩ දන්නා අය කරන්න ඕනේ මොකක්ද කියලා කියනවද මන් අසරණ වෙලා තියෙන්නේ.. !! ලැප් එකේ තියෙන කතා අරහේ මෙහ නිසා හදන තැනකට දෙන්නත් බයේ ඉන්නේ ....උදවු කරන්න...!!
ඒ වගේම මගේ අලුත් gmail එක..
[email protected]

මේ ඔබේ සිත්ගත් අසරණ වූ කලුකුමරි ,
සඳමාලි


Offline alexfun


Offline samanthi1st

lap 1ta mokuth wela na.error message 1e screen shot 1k danna mama hithanne windows wala aulak c drive 1 witharak format karanna.ita kalin data recover karaganna ubuntu bootable cd 1k hadagenalap 1 on karala eka cd drive 1ta dala boot weddi live cd option 1ta yanna oyage okkoma data recover karaganna puluwan.

Offline kix

bayawenna epa hard eke awulak newei!kiyana widihatanam windows gihin wage

Offline naughtyboy

mona wage erra msg 1kda awe..

Tags:
 
Powered by EzPortal