May 26, 2019, 07:00:31 PM
15420 Posts - 1676 Topics - 19893 Members

Author Topic: ෆෝරම් එකට කතාවක් අප්ලෝඩ් කරන්නෙ කොහොමද?..  (Read 1384 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Admin

  • Administrator
  • Mean Of slwalzone
  • *****
  • Posts: 984
  • Country: lk
  • Gender: Male
ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි ෆෝරම් එකට කතාවක්, වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නෙ කොහොමද කියල.. ඒ කරන විදිය තමයි මේ කියන්න යන්නෙ..

Step 1 : ඔබ ළඟ තිබෙන කතාව හෝ වීඩියෝව කුමක් හෝ free file hosting site එකකට අප්ලෝඩ් කරගන්න..

Step 2 : දැන් එම site එකෙන් file sharing වලින් download link එක අරගන්න..

Step 3 : දැන් පහත ආකාරයට link එක පොස්ට් එකට paste කරන්න..

Code: [Select]
[center][url=][size=12pt][color=blue]Download[/color][/size][/url][/center]
මේ ආකාරයට
Code: [Select]
[url = ] = ලකුණ තියෙන තැනට ඉදිරියට ඔබ ලබාගත් download link එක paste කරන්න.

උදාහරණයක් විදියට පහත ආකාරයට

Code: [Select]
[center][url=ඔබගෙ download link එක මෙතන paste කරන්න.[size=12pt][color=blue]Download[/color][/size][/url][/center]
ඔය ආකාරයට ඔබ ළඟ ඇති කතාවක් , වීඩියෝවක් අප ෆෝරම් එක තුල පොස්ට් කල හැකිය.. පොස්ට් එකට image එකක් ඇතුලත් කිරීමට අවශ්‍ය නම් image අප්ලෝඩ් කරන ආකාරය විස්තර කර ඇති
This Link Restricted For You. Please login or register.
එක බලන්න..


Tags:
 

* Permissions

  • You can't post new topics.
  • You can't post replies.
  • You can't post attachments.
  • You can't modify your posts.



Sitemap 1 2 3 4 5 6 7 8 9