May 26, 2019, 07:46:37 PM
15422 Posts - 1676 Topics - 19893 Members

Author Topic: Add Link policy  (Read 523 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Admin

  • Administrator
  • Mean Of slwalzone
  • *****
  • Posts: 984
  • Country: lk
  • Gender: Male
Add Link policy
« on: March 22, 2019, 08:32:19 PM »
තමන්ගෙම නිර්මාණ හැකියාවන්, කාලය හා ශ්‍රමය කැපකරමින් අප සාමාජික සාමාජිකාවන්ගේ රසවින්ඳනය පිණිස පළකරන කතා රචකයින් ඔවුන්ගෙ කතාවන් අප ෆෝරම් එක තුල වෙළඳ දැන්වීම් සහිත ලින්ක් එකක් සමගින් ඇතුලත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස කරන ඉල්ලීමට අනුව ඔවුන් සඳහා අප ෆෝරම් එක තුල වෙළඳ දැන්වීම් ලින්ක් භාවිතයට අවස්ථාවක් ලබාදීමට අප ෆෝරම් පාලන කාර්ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ඒ අනුව යම් යම් අවශ්‍යතා සපුරන අප සාමාජික කතා රචකයින් හට ඔවුන්ගෙ කැමැත්ත හා අවශ්‍යතාවය අනුව වෙළඳ දැන්වීම් ලින්ක් භාවිතයට ඉල්ලීම් කල හැක.

ඒ සඳහා පහත සඳහන් කාරණා සපුරාලිය යුතුය.

1. ඉදිරිපත් කරන කතාව තමන්ගෙම නිර්මාණයක් විය යුතුය.

2. අප ෆෝරමය තුල ක්‍රියාකාරී සාමාජිකයකු විය යුතුය. (එයින් අදහස් කරනුයේ අනිත් සාමාජිකයන්ගේ අදහස්, නිර්මාණ, ලිපි පිලිබඳ නිති ප්‍රතිචාර දක්වමින් ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම සහ, ඔබට ලැබෙන වෙනත් කතා, පිංතූර, වීඩියෝ වැනි දෑ හැකි පමණින් අප හා බෙදා හදාගන්නා අයෙකු විය යුතු බවයි.)

මෙම කාරණා සපුරාලන ඕනෑම කතා රචකයෙකුට තමන්ගෙ අවශ්‍යතාවය මත තම කතාව වෙළඳ දැන්වීම් ලින්ක් හරහා භාවිතයට අවස්ථාව ඉල්ලුම් කල හැක. එය කාර්ය මණ්ඩලය වෙත ඊමේල් මගින් හෝ PM මගින් හෝ දැනුම් දීමෙන් ලබාගත හැක.


සැ. යු. - ඉල්ලීම අනුව අවස්ථාව ලබාදීම ෆෝරම් කාර්ය මණ්ඩලය තීරණය කරනු ලැබේ. එමෙන්ම සමාජික ක්‍රියාකාරීත්වය හා යම් යම් කරනු කාරණා පදනම් කොටගෙන ඕනෑම අවස්ථාවක මෙම වරප්‍රසාදය අවලංගු කිරීමට ෆෝරම් කාර්ය මණ්ඩලය වෙත හැකියාව පවතී.
« Last Edit: March 22, 2019, 08:58:39 PM by voyeur hubby »

Tags:
 

* Permissions

  • You can't post new topics.
  • You can't post replies.
  • You can't post attachments.
  • You can't modify your posts.



Sitemap 1 2 3 4 5 6 7 8 9