July 23, 2019, 12:06:39 AM
16833 Posts - 1794 Topics - 21953 Members

Author Topic: කරුණාකර මෙය කියවන්න..  (Read 1059 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Admin

  • Administrator
  • Mean Of slwalzone
  • *****
  • Posts: 1071
  • Country: lk
  • Gender: Male
කරුණාකර මෙය කියවන්න..
« on: October 24, 2018, 03:03:31 PM »
කෙටි කාලයකට අප ෆෝරම් එක සජීවීව යාවත්කාලින කිරීමට අපහසු තාවයක් ඇතිවී ඇති බැවින් කෙටි කාලයකට ෆෝරම් එකෙ සියලුම දේවල් එක් කිරීමට මෙම තාවකාලික කොටස බාවිතා කරන බව අප සාමාජික සියලුම දෙනාට මෙයින් දැනුම් දෙන්නෙමු.

මෙම කාල සීමාව තුලදී අප ෆෝරම් එක සජීවීව පවත්වාගෙන යාමට අපහට සහයෝගය දක්වන අපගෙ ක්‍රියාකාරී සාමාජිකයකු වන ඔබ කවුරුත් හොඳින් දන්නා හඳුනන voyeur hubby හට ඔබ සැමගෙ සහයෝගය දෙන ලෙස ඔහු හා අප සැම වෙනුවෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙම තීරණය ඔබ අප සැම වෙනුවෙන් පවත්වාගෙන යන මෙම ෆෝරමයෙ ආරක්ශාව ගැන සිතා ගත් තීරණයක් බවත් එමගින් ඔබ අප ෆෝරම් එක තුලට එක් කරන කිසිඳු දෙයක වෙනසක් හෝ නැති වීමක් සිදු නොවන අතර මෙහි ඔබ පල කෙරෙන සියලුම දේවල් තාවකාලිකව මෙම කොටසෙහි ඇතුලත් වී තිබෙන අතර පසුව එම දේවල් අදාළ කොටස් වලට කිසිම වෙනස්කමකින් තොරව මාරු කරනු ඇත.

දැනට අන් සියලුම කොටස් නැරඹීමට පමණක් අවකාශ ලැබෙන අතර කිසිඳු දෙයක් එක් කිරීමට අවස්තාව නවතා ඇත. එතෙක් මෙම කොටස තුල පමණක් ඔබ සැමට අප ෆෝරමය තුල ඔබට බෙදාහදා ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් එක් කිරීමට අවසථාව ඇති බව මෙයි දන්වා සිටින්නෙමු.

ස්තුතියි..!
ඇඩ්මින්

Tags:
 

* Permissions

  • You can't post new topics.
  • You can't post replies.
  • You can't post attachments.
  • You can't modify your posts.



Sitemap 1 2 3 4 5 6 7 8 9