April 30, 2017, 04:56:42 AM
12621 Posts - 1451 Topics - 25428 Members

Author Topic: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...  (Read 18962 times)

Offline Admin

දෙවර්ෂ පුර්ණ සංවත්සරය

මුලින්ම අපෙ යාළුවො ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක් වේවා..! කියල ප්‍රර්ථනා කරනවා.. ඒ එක්කම තවත් සුභ ආරංචියක් තියෙනවා කාලය ගතවෙලා අපි දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් ගතවෙලා.. අපෙ ෆෝරම් එකට අදට අවුරුදු දෙකක් සම්පුර්ණ වෙනවා.. මෙතෙක් කාලයක් අපිත් එක්ක එකතුවෙලා හැමදේම බෙදා හදා ගත්ත යාළුවො හැමෝටම ගොඩක් ස්තුතියි.. ඒ වගෙම විශේෂයෙන්ම අපෙ ෆෝරම් එකට විඩියො, පින්තුර කතා ඇතුළු නානාවිධ දේවල් පොස්ට් කරමින් අපෙ ෆෝරම් එකට විශාල සේවයක් කල අපෙ ෆෝරම් එකෙ සාමාජිකයින් කිහිප දෙනෙක් ගැන මේ මොහොතෙ සිහිපත් කල යුතුමයි.. ඒ අතරින්

roxxx
walputha
asinraju1
notykolla
maname
samansiri
denuwan93


යන සාමාජිකයින් ද මෙහි නම් සඳහන් නොවුනත් අප වෙත කතා, පින්තුර විඩියො එවමින් අපට සහයෝගය දැක්වූ සියළුම සාමාජික සාමාජිකාවන් මේ මොහොතෙ ඉතාමත්සි ස්තුති පුර්වකව සිහිපත් කරනවා..

ඒ වගෙම අප ෆෝරම් එකට මෑත කාලයේ සම්භන්ධ වු යුගයෙ ඉතාමත්ම ජනප්‍රිය ඒ වගෙම දක්ෂ ලේඛිකාවක් වන
" ඔබේ සිත්ගත් කලු කුමරිය " යන අන්වර්ථ නාමය කිව් පමණින් ඔබ සැම හොඳින්ම දන්නා හඳුනන සඳමාලි ගැනද මේ මොහොතෙ විශේෂයෙන් සිහිපත් කල යුතුය.. ඇය මේ වන විට අප ෆෝරම් එක වෙනුවෙන් කල සේවය වචන වලින් කිව නොහැකි තරම්ය..

ඒ වගෙම අප ෆෝරම් එකට දෙවසරක් සපිරෙන මේ මොහොත වන විට අප ෆෝරම් එක ලබා ඇති ජනප්‍රිය තාවය ගැන අටුවාටිකා කීමට අවශ්‍ය නැත මේ දෙවසර තුල අප හා බැඳුන 20000 කට අධික සාමාජික පිරිස ඒ බව මොනවට පැහැදිලි කරයි..

එසේම දෙවසරක් සපිරෙන මේ හොහොතේ සියළුම දෙනාට තව දුරටත් අප හා රැඳී සිටින්නට ආරාධනා කරන අතර තවද සියළුම නවක සහ අනෙකුත් සියළුම ලේඛක ලේඛිකාවන්ට අප හා සම්භන්ධ වන්නට මේ මොහොතෙ විවෘර්ත ආරාධනාවක් කිරීමට කැමැත්තෙමු..


visitors can't see pics , please register or login


රැදෙන්න අප හා තව දුරටත්..


Guests can not give points :(
point 333 Points

Offline rajitha madhushan

Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
« Reply #1 on: January 06, 2017, 06:25:21 PM »
Good luck bro.

Offline manameqa

Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
« Reply #2 on: January 06, 2017, 09:47:21 PM »
උනුසුම් සුබපැතුම් !!! කම්පනය, රන්ඳුණු, රතී.... ලියු මනමේ වෙතින්.

Offline Thanura

Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
« Reply #3 on: January 07, 2017, 06:41:56 AM »
wish u all the best mcn..!

Offline Trex

  • Full Member
  • ***
  • Points: 3422
  • Posts: 207
  • Total likes: 60
  • Country: lk
  • Gender: Male
  • Not hot or sexy.Just LUSTy & HORNy.....
Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
« Reply #4 on: January 07, 2017, 06:44:32 AM »
Niyama wedak yaluwa. Katha kiyanna daksha nethath komentuwak dagena Hari hemadama ubala Ekka innawa. Jaya!
....Hey girls, Love ur juice.....

Offline thush

Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
« Reply #5 on: January 07, 2017, 10:15:49 AM »
Good Work. we get wonderful fun with this forum.

Thanks for you all writers.

Wish you all the best

Offline Noughtiya

Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
« Reply #6 on: January 07, 2017, 01:35:25 PM »
im wishing all the best.

Offline thilinagunarathna3

Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
« Reply #7 on: January 07, 2017, 01:37:38 PM »
kattiyama set wala get akaka karamu akanma

Offline thusharaxx

Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
« Reply #8 on: January 08, 2017, 09:37:49 AM »
jaya wewa..! hamotama meka thama danata thiyena supirima forum 1 digatama karagena yamu mcn
Thanks Admin

Offline wal putha

Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
« Reply #9 on: January 08, 2017, 01:10:24 PM »
forum athara supirima forum 1 thanks Admin
api hamada oba samagayi jaya wewa..! keep it up bro...!!
!

Tags:
 
Powered by EzPortal