April 28, 2017, 02:06:33 AM
12510 Posts - 1439 Topics - 25340 Members

Author Topic: Special Notice...!  (Read 4036 times)

Offline Admin

Special Notice...!
« on: March 01, 2016, 03:41:53 PM »
විශේශ නිවෙනදයයි..!

නිරන්තරයෙන් අප හට ලැබුණු සාමාජික ඉල්ලීම් හා යෝජනා සැලකිල්ලට ගෙන අප ෆෝරම් එකට නව Moderators කීප දෙනෙකු පත් කිරීමට තීරණය කර ඇත. මක්නිසාද යත් අපහට නිතරම ලැබුන ඉල්ලීමක් වු අනුමත කිරීමකින් තොරව යමක් Post කිරීමට අවස්ථාව සලසන ලෙසයි.. මන්ද අනුමත කිරීමට යම් කාලයක් ගතවන බැවින් Post එක ෆෝරම් එකට ඇතුලත් වීමේ ප්‍රමාදය හේතුවෙනි.

නමුත් එය ඉවත් කිරීම අප ෆෝරම් එකට හානිදායක විය හැකි බැවින් මෙම තීරණය ගත්තෙමු. අප ෆෝරම් එක තුල ක්‍රියාකාරී සාමාජිකයින් කීප දෙනෙකු සමග අදහස් හුවමාරුවකින් පසුව එක් එක් සාමාජිකයින් පහත සඳහන් ආකාරයෙන් උසස් කර ඇත...


Global Moderator
Moderator
Deputy Moderator


ආදී වශයෙනි. ඒ අනුව අප හට වඩාත් හොඳින් අප ෆෝරම් එක පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන අතර උසස් කරන ලද සාමාජිකයින් හට අප හැමගේ සුභ පැතුම් පිරිනමන්නෙමු..!


Guests can not give points :(
point 100 Points

Tags:
 

Powered by EzPortal