Slwalforum 2017

Sinhala Wal Katha|Wal Chithra Katha|Pictures|Videos => General Chat|Discussion => Topic started by: Admin on January 06, 2017, 06:11:10 PM

Title: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Admin on January 06, 2017, 06:11:10 PM
දෙවර්ෂ පුර්ණ සංවත්සරය

මුලින්ම අපෙ යාළුවො ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක් වේවා..! කියල ප්‍රර්ථනා කරනවා.. ඒ එක්කම තවත් සුභ ආරංචියක් තියෙනවා කාලය ගතවෙලා අපි දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් ගතවෙලා.. අපෙ ෆෝරම් එකට අදට අවුරුදු දෙකක් සම්පුර්ණ වෙනවා.. මෙතෙක් කාලයක් අපිත් එක්ක එකතුවෙලා හැමදේම බෙදා හදා ගත්ත යාළුවො හැමෝටම ගොඩක් ස්තුතියි.. ඒ වගෙම විශේෂයෙන්ම අපෙ ෆෝරම් එකට විඩියො, පින්තුර කතා ඇතුළු නානාවිධ දේවල් පොස්ට් කරමින් අපෙ ෆෝරම් එකට විශාල සේවයක් කල අපෙ ෆෝරම් එකෙ සාමාජිකයින් කිහිප දෙනෙක් ගැන මේ මොහොතෙ සිහිපත් කල යුතුමයි.. ඒ අතරින්

roxxx
walputha
asinraju1
notykolla
maname
samansiri
denuwan93


යන සාමාජිකයින් ද මෙහි නම් සඳහන් නොවුනත් අප වෙත කතා, පින්තුර විඩියො එවමින් අපට සහයෝගය දැක්වූ සියළුම සාමාජික සාමාජිකාවන් මේ මොහොතෙ ඉතාමත්සි ස්තුති පුර්වකව සිහිපත් කරනවා..

ඒ වගෙම අප ෆෝරම් එකට මෑත කාලයේ සම්භන්ධ වු යුගයෙ ඉතාමත්ම ජනප්‍රිය ඒ වගෙම දක්ෂ ලේඛිකාවක් වන
" ඔබේ සිත්ගත් කලු කුමරිය " යන අන්වර්ථ නාමය කිව් පමණින් ඔබ සැම හොඳින්ම දන්නා හඳුනන සඳමාලි ගැනද මේ මොහොතෙ විශේෂයෙන් සිහිපත් කල යුතුය.. ඇය මේ වන විට අප ෆෝරම් එක වෙනුවෙන් කල සේවය වචන වලින් කිව නොහැකි තරම්ය..

ඒ වගෙම අප ෆෝරම් එකට දෙවසරක් සපිරෙන මේ මොහොත වන විට අප ෆෝරම් එක ලබා ඇති ජනප්‍රිය තාවය ගැන අටුවාටිකා කීමට අවශ්‍ය නැත මේ දෙවසර තුල අප හා බැඳුන 20000 කට අධික සාමාජික පිරිස ඒ බව මොනවට පැහැදිලි කරයි..

එසේම දෙවසරක් සපිරෙන මේ හොහොතේ සියළුම දෙනාට තව දුරටත් අප හා රැඳී සිටින්නට ආරාධනා කරන අතර තවද සියළුම නවක සහ අනෙකුත් සියළුම ලේඛක ලේඛිකාවන්ට අප හා සම්භන්ධ වන්නට මේ මොහොතෙ විවෘර්ත ආරාධනාවක් කිරීමට කැමැත්තෙමු..

visitors can't see pics , please register or login


රැදෙන්න අප හා තව දුරටත්..
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: rajitha madhushan on January 06, 2017, 06:25:21 PM
Good luck bro.
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: manameqa on January 06, 2017, 09:47:21 PM
උනුසුම් සුබපැතුම් !!! කම්පනය, රන්ඳුණු, රතී.... ලියු මනමේ වෙතින්.
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Thanura on January 07, 2017, 06:41:56 AM
wish u all the best mcn..!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Trex on January 07, 2017, 06:44:32 AM
Niyama wedak yaluwa. Katha kiyanna daksha nethath komentuwak dagena Hari hemadama ubala Ekka innawa. Jaya!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: thush on January 07, 2017, 10:15:49 AM
Good Work. we get wonderful fun with this forum.

Thanks for you all writers.

Wish you all the best
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Noughtiya on January 07, 2017, 01:35:25 PM
im wishing all the best.
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: thilinagunarathna3 on January 07, 2017, 01:37:38 PM
kattiyama set wala get akaka karamu akanma
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: thusharaxx on January 08, 2017, 09:37:49 AM
jaya wewa..! hamotama meka thama danata thiyena supirima forum 1 digatama karagena yamu mcn
Thanks Admin
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: wal putha on January 08, 2017, 01:10:24 PM
forum athara supirima forum 1 thanks Admin
api hamada oba samagayi jaya wewa..! keep it up bro...!!!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: sudu kolla on January 08, 2017, 04:32:12 PM
මගෙ උණුසුම් සුභ පැතුම්..! තව දුරටත් අපට ගොඩ ගොඩාක්  සුපිරිම දේවල්  දෙන්න ලැබෙන්න කියල විශ් කරනවා
අපි හැමදාම ඔබ සමගයි..
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: denuwan93 on January 08, 2017, 06:27:24 PM
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..!
මගෙන් සුභ පැතුම් තව දුරටත් මීටත් වඩා හොඳට මේ සයිට් එක කරගෙන යමු කට්ටියම එකතු වෙලා
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: abey on January 08, 2017, 07:09:53 PM
Good Luck
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: dananjaya on January 08, 2017, 08:32:43 PM
ela ela mcn jaya wewa.. awurudu 2 sanwathsarayata magenuth suba pathum.!!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Thikshana on January 09, 2017, 06:31:34 AM
digatama me site 1 karagena yanna magenuth suba pathum..!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: sani on January 09, 2017, 08:34:16 AM
good luck bro jaya wewa
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: sandamali-black sweetie on January 09, 2017, 05:58:50 PM
දෙවන සංවත්සරයට මගේ උණුසුම් සුබ පැතුම්...!! ඒ වගේම පුරා දෙවසරක් කලසේවයට ස්තුති ! ඒ වගේම අපේ නිර්මාණ වලට මාධ්‍යයක් සපයමින් කල සේවාව වෙනුවෙන් සමස්ත ලේඛක පිරිස වෙනුවෙන් මගේ ප්‍රණාමය..! ඒ වගේම නිකන්ම ඇඩ්මින් කෙනෙක් නොවී හොඳ මිතුරෙක් උනාට ගොඩාක්ම ස්තුති !!
-මේ ඔබේ සිත්ගත් කලුකුමරී
                                      ඳමාලි ( සඳමාලිගේ පාසල් විය , බත් ගෙදර නංගියා , චෙහානි ,අශේනිගේ පරිනාමය ,රොශිනී මිස් ,guide for anal sex ,අසාමාන්‍ය ආශාවන් ,මධුවන්ති සහ තාත්තා... කතෘ )
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: nayanatha on January 11, 2017, 12:12:43 PM
Good Work. we get wonderful fun with this forum.
Wish you all the best
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Nadeesh1111 on January 16, 2017, 05:38:28 PM
good luck
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: gamma on February 02, 2017, 09:34:43 PM
wish u all the best admin
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: thusharaxx on February 02, 2017, 09:38:55 PM
meka supirima forum 1k mcn digtama karagena yanna magen suba pathum..!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: dananjaya on February 03, 2017, 09:01:05 PM
jaya wewa..! mcn meka supirima forum 1 digatama karagena yamu mcn thanks
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: praki on February 19, 2017, 12:23:10 AM
jaya wewaaaa
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: video1 on March 21, 2017, 11:13:21 PM
 :) :) :) :)
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: gayamugeeyak on March 22, 2017, 08:06:32 AM
good luck
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Tharinduanyone on April 22, 2017, 03:23:56 PM
Wish u all the best machine digatama site aka karagena Yanne shakthiya label
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: වල්මල්ලි on May 09, 2017, 10:23:05 PM
නියමයි එල එල
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Malan sebastian on May 10, 2017, 12:13:10 PM
උණුසුම් සුභ පැතුම්... අපි හැමදාමත්  ඔයාලත් එක්ක ඉන්නවා..
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Sumedha on May 10, 2017, 08:51:39 PM
Forme eka digatama karan yanna api oba samagaiiii
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: වල්කොබා on May 11, 2017, 10:21:19 AM
දෙවර්ෂ පුර්ණ සංවත්සරයට මගේ අවංක උණුසුම් සුබපැතුම්. තවත් දිගු කලක් සාර්ථකව ඉදිරියටම යන්න ලැබේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: lsidex on May 27, 2017, 09:35:45 AM
Good luck mcn !!!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: hkgsdpc on May 30, 2017, 06:00:55 PM
උනුසුම් සුබපැතුම් !!!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: නිලුකා on June 11, 2017, 01:28:01 PM
දෙවර්ෂ පුර්ණ සංවත්සරයට මගෙනුත් උණුසුම් සුභපැතුම්..
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: nilas2009 on June 16, 2017, 07:19:21 AM
උණුසුම් සුභපැතුම්!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Pati on June 18, 2017, 01:51:52 PM
Admin athulu siyaluma writterslata godak thnx, a ayage kapaveema venuven, jaya veva
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: AmandaLock on June 25, 2017, 01:02:03 PM
jaya wewaaaa  8) 8) 8) 8)
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Seethalaya on June 30, 2017, 09:28:27 AM
දෙවර්ෂ පුර්ණයට මමත් හදවතින්ම සුභපැතුම් පිරිනමනවා.........
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: Kingdom on July 19, 2017, 11:47:31 AM
Dewarsha purna samarumata magen suba pathum !!!

Namuth ape samajikayanta mewan kalak uda nowewa.

Wal katha athi manda gami nowana site ekak wewa 3 samarumata kalin!
Ape parthanawa eayai!!!
Title: Re: දෙවර්ෂ පුර්ණ සංවත්සරය...
Post by: වල් ගෑණිගෙ මිනිහා on July 20, 2017, 03:41:15 PM
මහන්සිවී අපි වෙනුවෙන් වැඩ කරන Admin team එකටයි, නිතර post දාන සාමාජිකයන්ටයි මගේ ප්‍රණාමය. :-*